Ruu Kesha Hair Oil (රෑ කේෂා)

In Stock

රු690.00

Quantity
Report Abuse
Product Description

සති දෙකෙන් සම්පූර්ණ වෙනසක්.

මේ දවස් වල හැමෝම කතාවෙන, හොයාගෙන ඇවිත් ඇණවුම් කරන අපේ ඔයිල් එක👇

🌿රූ කේෂා Hair Oil

අනිවාර්ය ප්‍රතිඵල නිසාම ඔබ හද දිනූ අපේම ඔයිල් එක👇

🌿රූ කේෂා🌿

✴️ කොණ්ඩෙ අහුරු පිටින් යෑම

✴️තට්ටය පෑදීම

✴️හිසකෙස් අග පැලීම

✴️හිසකෙස් තුනී වී කැඩි යෑම

✴️හිස්සොරි

✴️අකලට හිසකෙස් සුදු වීම

😇ආදී සියලුම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට විශ්වාසනීයම විසඳුම👍

😃සති හතරක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.

🔸පිරිසිදු පොල්තෙල්

🔸කීකිරිඳිය

🔸මුකුණුවැන්න

🔸කොහොඹ

🔸කෝමාරිකා

🔸සුදු හඳුන් තෙල්

🔸එඬරු තෙල්

🔸විටමින් E

ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය රහස් හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි.

💖100%ක් ස්වාභාවිකයි.💖

😃සුවඳ කාරක හෝ වර්ණක වැනි කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.👍

📎භාවිතා කරන ආකාරය 👇

🤧සෙම හෝ පීනස ඇත්නම් උදේ කාලයේ භාවිතය වඩාත් සුදුසුයි.

👉හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ගල්වා පැය 5කට පමණ පසු රූ සිලෝන් උලුහාල් shampoo හෝ රූ සිලෝන් anti-dandruff shampoo යොදා ගෙන සෝදා හරින්න. (බේබි සබන්, බේබි shampoo හෝ වෙනත් ඕනෑම herbal shampoo එකක් වුවද සුදුසුයි)

👉ඉන්පසුව අවශ්‍ය නම් රූ සිලෝන් conditioner භාවිතා කරන්න.

👉දවසක් හැර දවසක් භාවිතා කරන්න.

🤗ඕනෑම වයස් මට්ටමක සිටින කාන්තා👧 පිරිමි🧔‍♂️ දෙපාර්ශවයටම භාවිතා කරන්නත්  පුලුවන්.

100ml Bottle.

මිල රු. 690/= ක් පමණයි.

Back to Top