Dandruff Shampoo

In Stock

රු980.00

Quantity
Report Abuse
Product Description

ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් Ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..

දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් Dandruff Shampo මගින් ඔබට

➡️හිස්සොරි දින කිහිපයකින්  පාලනය කරයි.

➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.

➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.

➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.

➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ මානසික නිදහසක්….

👉 භාවිතා කරන ආකාරය :

නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා  හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.

200 ml

මිල – 990/=

100% ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙ පුර්ණ අදික්ෂනය යටතේ නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද හා රුපලාවන්‍ය නිෂ්පාදන

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.

Back to Top