Product Description
තරුණ පැහැපත් පෙනුමක් අවශ්‍ය ද ?
මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතීතයේ ඉඳන් Carrot හැමෝම ආහාරයට ගන්නවා.
තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය Maintain කරන් යන්න ඇත්තටම කාලයක් නෑ නේද?
එහෙම නම් මෙන්න එකම විසදුම Ruu Ceylon SriLanka වෙතින්,
⭕️කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න
විටමින් A අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේම පහත ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන්.
👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට
👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී
👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.
100% ස්වාභාවිකයි
මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක බාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.
Capsules 👉 30 (550mg)
මිල- 1150/=