Beetroot Capsule 30

In Stock

රු1,150.00

Quantity
Report Abuse
Product Description
Ruuceylon beetroot Capsule
විටමින් සී සහ පොටෑසියම් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් සමන්විත වේ.
 මෙමගින් හෘදයේ සහ අක්මාවට ⁣ඉතාමත් හිතකර ප්‍රතිලාභ වලින් බහුල ආහාරමය අතිරේක පානයක් ලෙස ද හඳුන්වා දිය හැක.
 එයට අමතරව   ආහාර දිරවීමට උපකාරී වන අතර
රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
 සමේ  පා⁣ට වර්ධනය මෙන්ම සෞඛ්‍යයද වැඩි දියුණු කරයි.
දවසට උපරිම කරල් 03නක් දක්වා භාවිතා කළ හැක.
( වඩාත් හොද ප්‍රතිඵල සඳහා දෛනික වතුර ප්‍රමාණය ලීටර් 03නට වැඩි මට්ටමක පවත්වාගෙන යන්න)
1000mg 30 PCS – 1150/=
දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.
Back to Top